ශ්‍රී ලංකා දැල්පන්දු නිලවරණය ඊයේ (31 වැනිදා) පැවැත්විණි. ඒ අනුව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ 2020-2021 වර්ෂය සඳහා නව නිලධාරී මුඩුල්ල තෝරා පත්කර ගැනීම එහිදී සිදු වූ අතර හිටපු ස්මේම්ලනයේ සභාපතිනී ලක්ෂ්මී වික්ටෝරියා ඇතුළුව එම සම්මේලනයම නිතරගයෙන් නැවත පත්වීම විශේෂ කරුණක් විය.
ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නව නිලධාරි මණ්ඩලය –
සභාපතිනිය – වික්ටෝරියා ලක්ෂ්මි මිය
පද්මා බැද්දෙවෙල මහත්මිය ඉල්ලා අස් විය.
ලේකම්- වම්පා ගුණවර්ධන මිය
ශිරෝමි කුරැප්පු මිය හා වජිරා පුෂ්පකුමාරි මිය ඉල්ලා අස් විය.
භාණ්ඩාගාරික -පද්මීණි හොරනගේ- නිතරගයෙන්
උප සභාපති -ටී. එම්. කුමාරිහාමි මිය
වජිරා පුෂ්පකුමාරි මිය ඉල්ලා අස් විය
උප ලේකම් – සුමිත්‍ර වනසිංහ මෙය
ශාමා කුරේ සමග පැවති ජන්දයෙන් ජන්ද 28-0ක් ලෙස ජය ගනු ලැබිය.
හිමාලි එදිරිවීර ඉල්ලා අස් විය.
Advertisement
