රොනාල්ඩිනෝගේ හැට්ට්‍රික් එක

බ්‍රසීලයේ පාපන්දු පුරාවෘත්තයක් බදු රොනාල්ඩිනෝ පසුගියදා ඔහුගේ පුතා සමග ක්‍රීඩා කරමින් සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි කෙසේ වෙතත් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව වුවත් රොනාල්ඩිනෝට පාපන්දු ක්‍රීඩාවේදී මැජික් පෙන්විය හැකි බවට ඔහුගේ ක්‍රීඩා ලෝලීන් විශ්වාස කරති
ඒ අනූව පසුගියදා බ්‍රසීලයේ පැවැති ප්‍රදර්ශනාත්මක තරගයකදී රොනාල්ඩිනෝ විසින් ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් තම කණ්ඩායම ගෝල 5-1 ක් වශයෙන් ජයග්‍රහණ කරලීම මාර්තෘකාවට බඳුන් විය
වීඩියෝ දර්ශන පහත පරිදි වේ