ඉන්දියාව සනත් ජයසූරිය ගැන පොතක් ලියයි.

හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසූරිය පිලිබඳව චරිතාපදානයක් ඉන්දියවේ රූප ප්‍රකාශකයන් විසින් මුද්‍රනයට පත් කොට ඇත.

ඉන්දීය පුවත්පත් කිහිපයක ක්‍රිකට් ලේඛකයෙක් ලෙස මෙන්ම වර්ථමානයේ ක්‍රිකට් විස්තර විචාරයෙක් ලෙස කටයුතු කරන චන්ද්‍රේස් නාරායන් විසින් මෙම ග්‍රන්ථය පළ කර ඇත.


සටහන : නුවන් ජයතිස්ස