අවසන් එක්දින තරගය අද

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තුන්වන මෙන්ම අවසාන එක්දින තරගය කරච්චි නුවරදී අද පැවැත්වෙනවා.ඒ දිවා රාත්‍රී තරගයක් ලෙසයි.දෙරට අතර පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු අතර,දෙවන තරගය පාකිස්තානය ජයගත්තා.ශ්‍රී ලංකා පාකිස්තාන විස්සයි විස්ස තරගය ලාහෝරේ හිදී ආරම්භ වන්නේ ලබන 5 වනදායී.