ලෝක හේල්ත් ෂිගොන් තරගාවලියේදී එරංගගෙන් රන් ද්විත්වයක්

රටවල් 21 ක සහභාගීත්වයෙන් පැවැති අට වැනි ලෝක හෙල්ත් ෂිගොන් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ එරංග වීරසිංහ රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් විය.
ඔස්ටේ්‍රලියාවේ මෙල්බන් නුවර පැවැති අදාළ තරගාවලියේදී එරංග වීරසිංහ ‘ලි සි ජූඒ’ සහ ‘ඩාඕඉන් ෂි අෆා’ ඉසව් වලින් රන් පදක්කම් දිනා ගැනීම සමත් විය.
එරංග වීරසිංහ ජාත්‍යන්තර හෙල්ත් ෂිගොන් සංගමයේ විධායක මණ්ඩලයේ සභිකයකුද වන අතර ඔහු ශ්‍රී ලංකා හෙල්ත් ෂිනොන් සංගමයේ විධායක ලේක්වරයාද වශයෙන් කටයුතු කරනු ලබයි.