Friday, May 17, 2024

කොළඹ දිස්ත්‍රික් අයෝමය ශුරතාව අසංකට

දෙහිවල එස්.ද.එස්. ජයසිංහ ශාලාවේ පැවැති කොළඹ දිස්ත්‍රික් අයෝමය පුරුෂයා තේරීමේ තරගයේ ජයග්‍රහණය අසංක නන්දන විසින් දිනා ගන්නා ලදී. කි.ග්‍රෑ.85 බර පංතියෙන් තරග වදිමින් අදාළ ජයග්‍රහණය...