ශ්‍රී ලංකා චයිනා බොක්ෂින් සංගමය හොදම සංගමය කුසලානයෙන් පිදුම් ලබයි

ඉදිරිපස පේළිය

2019.08 මස 19 , 20 , 21 දිනවලදී මහරගම තරුණ සේවා සභාව ක්‍රීඩා අංශයෙන් පළාත් 9 හිම සහභාගීත්වයෙන් පැවැත්වූ සමස්ථ ලංකා යූත් සෙන්ටෙර් වුෂු ශූරතාවලියේ වුෂු-සන්ද්‍රා (ද්වන්ද සටන්) අවු 12 න් පහළ,අවු 14 පහළ,අවු 16 පහළ,අවු 18 පහළ බර පංති වලින් ලබාගත් පළමු දෙවන තුන්වන ස්ථාන සමඟ වුෂු සන්ද්‍ර ද්වන්ද සටන් හොඳම සංගමය කුසලානය ශ්‍රී ලංකා චයිනා බොක්ෂින් සංගමයට හිමි විය.
ලක්ෂාන් ගුණතිලක – සහය පුහුණුකරු

මෙතුල් අස්මිණ කුමාර – රිදී පදක්කම

P.A.රස්මි චමෝද්‍යා – රන් පදක්කම

P.K.G.ඩිලාන් කල්හාර – රිදී පදක්කම

U.L.D.කුෂාන්ත ඉමේස්වර – ලෝකඩ පදක්කම

U.L.D.C.ගුණසිංහ – රිදී පදක්කම

K.P.දුල්වන් පින්සර – රිදී පදක්කම

F.උමිදු සේමින්ද – රන් පදක්කම

G.නෙත්මල් නිලක්ෂන – රිදී පදක්කම

කවිදු ජයරුවන් රත්නායක – සහය පුහුණුකරු

පිටුපස පේළිය

K.A.තිලිණ සදරුවන් – ලෝකඩ පදක්කම

M.K.ඉසුක පසන් මඳුබාසන – රන් පදක්කම

D.K.G.විශ්ව ඔසද – රන් පදක්කම

D.A.P.කෞශල්‍ය – රන් පදක්කම

H.H.චදිත බිම්සර – රිදී පදක්කම

P.D.ඉසුක – සහභාගී වීම

රනිල් අතපත්තු – ප්‍රධාන පුහුණුකරු

M.L.එරංග කාවින්ග – රිදී පදක්කම

E.A.මෝවින්දු කවීෂ – ලෝකඩ පදක්කම

H.A.සඳුන් නිම්සාන් – රන් පදක්කම

G.V.චත්‍ර කුජණ – රිදී පදක්කම

P.A.ප්‍රමොද් දර්සික – රිදී පදක්කම

W.D.ප්‍රනිත් නාමල් – රන් පදක්කම