‘ඩොක්ටර්’ ඔලිම්පික් ශුරියව අතවර කරයි

ඇමරිකානු ඔලිම්පික් ශුරියක් වන ගබ්බි ඩග්ලස් වෛද්‍යවරයකු විසින් ලිංගික අතරවයට ලක්ව ඇති බව ඇය විසින් පාපොච්චාරණය කර තිබේ.
2012 ඔලිම්පික් උළෙලේ ජිම්නාස්ටික් අංශයෙන් රන් පදක්කම් තුනක් දිනා ගත් ගබ්බි ඩග්ලස් අදාළ වෛද්‍යවරයා විසින් ලිංගික අපයෝජනයට ලක්වීමෙන් පසු කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව මත කොන්දේසි විරහිතව නිශ්ශබ්දව සිටි බව පවසා තිබේ.