Friday, April 26, 2024

මාලිංග විශාල ශක්තියක් – දසුන් ශානක පවසයි

ලෝක කුසලාන තරගාවලියට කී‍්‍රඩා කළ කණ්ඩායමට සමාන කණ්ඩායමක් ඔස්ටේ‍්‍රලියාව සමගින් කි‍්‍රයාත්මක තරගාවලියේදීත් කී‍්‍රඩා කිරීමට නියමිත බවත් ලසිත් මාලිංග වැනි ප‍්‍රවීණ කී‍්‍රඩකයෙකුගේ සහාය ලැබීම කණ්ඩායමට...

දික්වැල්ලගේ මහනුවර යාපනය පසුකරයි

නුවනිඳු සහ  සිතාරගෙන් ශතක ඩයලොග් නැෂනල් සුපර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නිරෝෂන් දික්වැල්ල ප‍්‍රමුඛ මහනුවර කණ්ඩායම ඊයේ (07 වැනිදා) සමත්විය. එ්...

ඉන්දියාව යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන දිනයි

යොවුන් ක්‍රිකට් ලෝක ශූරයන් තෝරන අවසන් මහා සටනේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් ලැබූ ඉන්දියාව පස්වැනි වරටත් යොවුන් ක්‍රිකට් ලෝක ශූරතාව දිනා...

පොඩ්ඩන්ගේ ලෝක කුසලාන අවසන් සටනට ඉන්දියාව සහ එංගලන්තය

යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය යොවුන් කණ්ඩායම සමත්විය. එ් පෙරේදා රාති‍්‍ර (02 වැනිදා) පැවැති අවසන් පූර්ව...

චාමිකට සහ කමිඳුට covid

ඔස්ටේ‍්‍රලියාව සමගින් පැවැත්වෙන විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඊ ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගියහ. 20 දෙනකුගෙන් යුත් ශී‍්‍ර ලංකා සංචිතය...

IPL වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් 23 ක්

IPL ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන වෙන්දේසිය පෙබරවාරි මස 12 සහ 13 බැංගලූර් හිදී පැවැත්වීමට නියමිතය. ක්‍රීඩකයන් 590 දෙනෙකුගේ නම් යෝජනා වී ඇත. ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 23...

වේගපන්දු යවන තුෂාරට කොඩිඩ්

ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට නියමිත විසිදෙනෙකු ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි වේගපන්දු යවන නුවන් තුෂාරට සහ කණ්ඩායමේ පුහුණුකරු (අභ්‍යාසක) ඩිල්ෂාන් ෆොන්සේකාටද කොවිඩ් 19...

අයර්ලන්ත-සිම්බාබ්වේ තරගයට භූමිකම්පාවක්

19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ සහ අයර්ලන්තය තරගය අතරතුර සෙනසුරාදා (ජනවාරි 29) පෝට් ඔෆ් ස්පේන් වෙරළට ඔබ්බෙන් ඇති වූ භූමිකම්පාවක් හේතුවෙන්...

සමීගේ ලෝක කණ්ඩායමට ශූරතාව

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් ඕමානයේ පැවැති ලෙජන්ඩ් ක්‍රිකට් තරගාවලිය ශූරතාව දිනා ගැනීමට ඩැරන් සමීගේ නායකත්වයෙන් යුත් ලෝක කණ්ඩායම සමත් විය. ඒ ආසියානු කණ්ඩායම ලකුණු...

ලෙජන්ඩ්ස් කිරුළේ උරුමය….

පළමු වරට පැවැත්වෙන ලෙජන්ඩ්ස් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඒසියා ලයන්ස් කණ්ඩායම සහ වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම අතර ඕමානයේ අල් අමරට් ක‍්‍රීඩාංගණයේදී අද (29...