Monday, May 20, 2024

විස්සේ ලෝක පිලට වනිඳු සහ චරිත් අසංලක නම් කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව නම් කරන ලද ලෝක විස්සයි විස්ස කණ්ඩායමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවකු තෝරා ගැනීමේ කටයුත්ත මහේලට පවරයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා නව පුහුණුකරුවකු තෝරා ගැනීමේ කටයුත්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා සභාවේ වත්මන් සභාපති හා හිටපු ක්‍රිකට් නායක මහේල...

ඔස්ට්‍රේලියාව විස්සයි20 කිරුළ පලඳියි

හත්වැනි වරට පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ආරොන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ රාත්‍රීයේ සමත් විය. ඩුබායිහිදී පැවැති අවසන් මහා...

මහේල ශ්‍රේෂ්ඨතම කී‍්‍රඩක ලැයිස්තුවට

ජාත්‍යන්තර කි‍්‍රකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම කී‍්‍රඩක ලැයිස්තුවට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනගේ නම ඇතුළත් කිරීමට ජාත්‍යන්තර කි‍්‍රකට් සභාව තීරණය කර තිබේ. ශී‍්‍ර ලංකා කණ්ඩායම...

සංගක්කාරට අකමැතියි කියන්න මොකක්ද තියෙන හේතුව? – ඬේල් ස්ටේන්

  තද නිල් පැහැති අත් දිග කමිසයක වැළමිට තෙක් අත් නවා, බටර් පාට කලිසමක් ඇඳ, ඊට ගැලපෙන සපත්තු යුගලයක් පැළඳ, අගිස්ස හරියෙන් අඟල් දෙකක් පමණ...

ලෝක කුසලාන තණතීරු සකසන්නා හිටි හැටියේ මෙලොව හැර යයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන අතරතුර අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරු සකසන්නා හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇෆ්ගනිස්තානය සහ නවසීලන්තය අතර අද :07 දා) පැවැති තණතීරුවටද...

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල ගැන මහානාම කණස්සල්ලෙන්

එංගලන්තයේ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය 3/0 කින් අන්ත පරාජයට පත්වූ ශ‍්‍රී ලංකාව මේ වන විට විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ප‍්‍රපාතයටම තල්ලූ වෙමින් තිබේ. අදාළ...

අපි තරුණ කණ්ඩායමක් වුණත් එංගලන්තයට ජ්‍යෙෂ්ඨයන් ගොඩයි

වත්මන් ශ‍්‍රී ලංකා කණ්ඩායම තරුණ කණ්ඩායමක් වුවත් එංගලන්ත කණ්ඩායම ජ්‍යෙෂ්ඨයන්ගෙන් පරිපුර්ණ කණ්ඩායමක් බව ශ‍්‍රී ලංකා නායක කුසල් පෙරේරා පවසයි. එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින සහ...

සත්‍ය ජයගනියි – අයි.සී.සී.ය චෝදනාවලින් අවිශ්කව නිදහස්

  හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක මෙන්ම ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරුවා වූ අවිශ්ක ගුණවර්ධනට එරෙහිව ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ ¥ෂණ විරෝධී ඒකකය විසින් සිදුකළ පරීක්ෂණවලින් පසුව ඔහු...

‘රටට ක‍්‍රීඩා නොකර අයි.පී.එල්. යන්න බැහැ ’ – ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්...

ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය විසින් මේ වසර් පැවැත්වීමට සැලසුම් කර ඇති අයි.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ ක‍්‍රීඩක වෙන්දේසිය සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් 31 දෙනකුගේ...