එස්.එස්.සී සමස්ත ලංකා බැඩ්මින්ටන් ශූරතා තරඟාවලිය 2017

මෙම තරඟාවලිය දෙසැම්බර් මස 13 වැනි දින සිට 22 වැනි දින දක්වා එස්.එස්.සී ගෘහස්ත ක්‍රීඩාංගනයේ සහ එම්.බි.ඒ ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවැත්වේ.