Tuesday, May 7, 2024

මහානාම විදුහලේ සිසික කුලතුංග ලකුණු 40 කට කඩුලු 11 ක් දවාගනිමින්...

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ මහානාම විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර මහානාම විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I...

27 වසරක අපරාජිත බව රැුක ගන්න දිමුත් කියන කතාව

‘‘දෙපැත්තටම ගොඩක් වැදගත් තරගයක් තමයි මේක. පළමු තරගය වැස්සට සේදිලා ගිය නිසා තරගාවලියේ ජය ගන්න මේ තරගය ජය ගන්නම ඕන. ඒ වගේම ලෝක ටෙස්ට්...

මිකී ආතර් අනාගත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ගැන කතා කරයි

‘‘පළමු ටෙස්ට් තරගයේදී පාකිස්තාන් පිතිකරුවන් ඉක්මනින් ලකුණු ලබා ගත්තා. බාබර් අසාම් සහ අබීඞ් අලී සතුව තියෙන දක්ෂතාව ගැන අපි හොඳින් දන්නවා. නමුත් ඒ තණතීරුවේ...

පාකිස්තානයේ දිමුත්ට ලැබුණු අමතක නොවන තෑග්ග

පාකිස්තානයේ සිටින ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් නූර්දීන් මොහොමඞ් සහීන් මහතා විසින් ශ‍්‍රී ලංකා කණ්ඩායමට, මාධ්‍යවේදීන්ට සහ තානාපති කාර්යාල නියෝජිතයන්ට ශ‍්‍රී ලංකා කණ්ඩායම නවාතැන්ගෙන සිටි...

‘රාවල්පින්ඩි තණතීරුවේදී දෙසීයක් වුණත් ගහන්න තිබ්බා’-ධනංජය

රාවල්පින්ඩි තණතීරුවේ පාකිස්තානය සමග පැවැති තරගය ජය පරාජයෙන් කෙළවර වුවද තණතීරුවේ පිතිකරුවන්ට ලැබෙන සහය අනුව ලකුණු දෙසීයක් වුණත් ලබාගැනීමට හැකියාවක් තිබූ බව නොදැවී ශතකයක්...

රාවල්පින්ඩි හිදී එදා අරවින්ද මෙදා ධනංජය…

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර රාවල්පින්ඩි ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදි ශතකයක් වාර්තා කිරීමට ධනංජය ද සිල්වා සමත් විය. අරවින්ද ද සිල්වාට පසුව...

මිකීගේ මිතුරු කම ගැන දික්කා කියයි

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු මිකී ආතර් තම කණ්ඩායම සමග ඉතාමත් මිත‍්‍රත්වයෙන් සහ සහයෝගයෙන් වැඩ කරන බවද දික්වැල්ල පවසයි. ‘‘නව පුහුණුකරුවා ඉතාමත් හොඳින් අපිත්...

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරගයේ දෙවැනි දිනය මිනිත්තු 82...

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඉස්ලාමාබාද් නුවර පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය මිනිත්තු 82 කට සීමාවිය. කාලගුණයෙන් බාධා එල්ලවීම හේතුවෙන් පන්දුවාර 18.2 කට...

ඉම්රාන් ඛාන්ගේ සතුට අසන්තට සහ රොමේෂ් කියයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම වසර දහයකට පසුව පාකිස්තානයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් වත්මන් පාකිස්තාන් අග‍්‍රාමාත්‍ය සහ හිටපු ක‍්‍රිකට් නායක ඉම්රාන් ඛාන් විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්...

දිමුත්ගේ විශ්වාසය දික්වැල්ල සහ ධනංජය දෙසට

දිමුත්ගේ විශ්වාසය දික්වැල්ල සහ ධනංජය දෙසට පාකිස්තානය සමග රාවල්පින්ඩි හී පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනය පන්දුවාර 68.1 කට දීමා විය. තරගය නවතා දමන...