Friday, April 26, 2024

140 වෙනි නිල් මහා සටනේ Play for a Cause වෙතින් පාසල්...

  කොළඹ රාජකීය විද්යාමලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්යාපලය අතර 140 වෙනි වරට පැවති .නිල් මහා සටන. වාර්ෂික ක්රිගකට් තරගාවලියෙන් සිදුකෙරෙන Play for a Cause...

පාකිස්තානයේදී අවුරුදු 27 ක් පැරණි ශ‍්‍රී ලංකාවේ වාර්තාව…

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන විසිවැනි ටෙස්ට් තරගාවලිය හෙට (11 දා) පාකිස්තානයේ ඉස්ලාමාබාද් හිදී ආරම්භ වේ. එහිදී පාකිස්තානුවන්ට ඔවුන්ගේ මව්බිමේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව...

මියැන්ඩාඞ් සහ වර්ණපුර වසරට 37 කට පසුව පිට්ටනියකදී හමුවෙයි

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරග ඉතිහාසයේ පළමු තරගයට නායකත්වය ලබාදුන් ශ‍්‍රී ලංකා නායක බන්දුල වර්ණපුර සහ පාකිස්තාන් නායක ජාවෙඞ් මියැන්ඩාඞ් වසර 37...

මිකී පාකිස්තානය ගැන දිමුත්ට කියයි

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරුවා වන මිකී ආතර් පාකිස්තානය සම්බන්ධයෙන් සියලූ තොරතුරු තමාට සහ කණ්ඩායමට කියා දුන් බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක දිමුත් කරුණාරත්න...

දකුණු ආසියා කාන්තා ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ දෙවන ස්ථානය ශ්‍රී ලංකා...

දකුණු ආසියා කාන්තා ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමත්ව ඇත. ඒ ඔවුන් සහභාගී වූ තරඟ තුනම ජය ගනිමින්. එම ලකුණු සටහනේ දෙවන...

වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සම්මානයට සුදුස්සෙක් නැති සම්මාන උළෙලේ චමරි බැබළෙයි

වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු සම්මානයට පාත‍්‍රවීමට තරම් දක්ෂතා දැක්වීමට පසුගිය වසරේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් අසමත් බව වෝටර්ස් ඒජ් හී පැවැති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන උළෙලේදී...

චන්දිමාල් සහ තරංග ක්‍රිකට් පුහුණුකරුවන් ලෙසත් සන්නද්ධ වෙයි

කෝසල ගමගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ පුහුණු අධ්‍යාපන අංශය විසින් සංවිධානය කරන ලද දෙවැනි අදියරයේ පුහුණු පාඨමාලාව සඳහා පුහුණුකරුවන් 20 දෙනෙකු සහභාගි වූ අතර ඊට හිටපු...

චමරිගෙන් නැවතත් සුපිරි ඉනිමක්

මේ දිනවල පැවැත්වෙන සුපිරි පළාත් කාන්තා විස්සයි 20 තරගාවලියේ 03 වැනි තරඟයේදී කොළඹ කණ්ඩායම පරාජය කළ දඹුල්ල කණ්ඩායම ලකුණු 46 ජයක් වාර්තා කළේය. එහිදී දඹුල්ල...

ඕස්ට්‍රේලියා ගිය කෞෂාල් සිල්වාග‌ෙන් ශතක පිට ශතක

කෝසල ගමගේ මේ දිනවල ඕස්ට්‍රේලියාවේ ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක කෞෂාල් සිල්වා පසුගියදා පැවති තරගයකදී ශතකයක් වාර්තා කරමින් ග්‍රීන්වේල් කැන්ගරූස්...

පළමු පන්දුවටම දැවැන්ත හයේ පහරක් තිසර පෙරේරාගෙන්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති දහයයි10 ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ස්ථානය තෝරාගැනීම සඳහා බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සහ කොලෑන්ඩර්ස් කණ්ඩායම අතර ඊයේ (24 වැනිදා) පැවැති...