Saturday, May 4, 2024

ක්‍රිකට් ඡන්දයට වාග් ප්‍රහාරය

ලබන 07 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා තරග කරන ප්‍රධාන පාර්ශ්ශව දෙක වන ජයන්ත ධර්මදාස සහ මොහාන් ද සිල්වා යන පාර්ශ්ශව විසින්...

හරි විදිහට නැහැයි කියා මාලිංග එල්.පී.එල්. බැහැ කියයි

ලොව විස්සයි විස්ස සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් අතරින් ලසිත් මාලිංගට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වර්තමානයේ ලොව උසස්ම විස්සයි විස්ස ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය වන අයි.පී.එල්. තරගාවලියේ...

ඕෂධට තරගය අතරතුර පෙම්වතියගෙන් සුබපැතුමක්…

පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගයේදීම අර්ධ ශතකයක් වාර්තා කරගත් ශී ලංකාවේ පළමු පිතිකරුවා බවට ඕෂධ ප‍්‍රනාන්දු පත්වීමත් සමග ඔහුගේ පෙම්වතිය විසින් සිය මුහුණු...

ක්‍රිකට් නිලවරණය කල් දැමීමට අයි.සී.සී එකඟතාව හිමිවෙයි.!

පෙබරවාරි මස 07 වනදාට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පෙබරවාරි මස 21 වනදා දක්වා කල් තැබීමට ගත් ක්‍රියාමාර්ගයට අයි.සී.සී එකඟතාවය හිමිවූ බව ක්‍රිඩා...

හිටපු දඟයා අලූත් දඟයාට එල්.පී.එල්. පවාදෙන්න කියයි

එල්.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම නියෝජනය කරන දේශීය යොවුන් ක‍්‍රීඩකයකුට තරග පාවාදීම් සම්බන්ධව කළ යෝජනාවක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දුෂණ විමර්ෂණ ඒකකයට...

ලෝකඩ පදක්කම තුට්ටුවකට දැමූ කබඩි සම්මේලනයෙන් කැකිල්ලේ තීන්දුවක්..

නිමාවට පත්වූ 13 වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී ශ‍්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායමට හිමි වූ ලෝකඩ පදක්කම වෙනුවෙන් පිරිනැමෙන් මුදල් ත්‍යාගය අත්හිටුවීමට ශ‍්‍රී ලංකා...

තමිල්නාඩු දේශපාලූවන්ට මුරලි පිළිතුරු දෙයි

මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව රැුගත් ‘800’ චිත‍්‍රපටය තමිල්නාඩුවේ ජනප‍්‍රිය නළු විජේ සේතුපතිගේ රංගනයෙන් යුතුව ලබන වසරේදී එළිදැක්වීමට නියමිතව තිබියදී ඒ වෙනුවෙන් විරෝධතා දක්වන තමිල්නාඩු...

එල්.පීඑල්. ගහන්නැයි ක‍්‍රීඩා ඇමැතිට දහස් ගණනක් මැසිවිලි එයි

  ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL  20-20 ක්‍රිකට් තරගාවලිය නියමිත දිනට පවත්වන ලෙස බලකරමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් දහස්...