Saturday, May 4, 2024

ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ දිනූ යුක්රේන සොහොයුරෝ සටන් බිමට

ලෝක බොක්සිං හෙවිවේට් කිරුළ දිනූ එකම පවුලේ සොහොයුරන් ලෙස ගීනස් වාර්තාවක් තැබූ යුක්රේනයේ ව්ලැදිමින් සහ විටාලි ක්ලිට්ස්ච්කෝ රුසියාවට එරෙහිව යුද පිටියට එක් වී සිටිති....

හැඳුනුම්පත් නැති පුහුණුකරුවන්ට වැඩ වරදියි

ශ‍්‍රී ලංකාවේ සියලූම ක‍්‍රීඩා පුහුණුකරුවන්ට සිය වෘත්තීමය හැඳුනුම්පතක් ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනූව ඉදිරියේදී අදාළ හැඳුනුම්පත් නොමැති පුහුණුකරුවන්ට කිසිදු ක‍්‍රීඩාවක් පුහුණුකිරීමට නොහැකි වන...

ඉන්දියාවට ගහපු හැටි ඉම්රාන් ඛාන් කියයි

පාකිස්තානයට වඩා හත් ගුණයකින් පමණ විශාල ඉන්දියාව විවිධ අවස්ථාවලදී ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් පරාජය කළ බව පාකිස්තාන් අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි. ඔහු මේ බව පවසා සිටියේ...

ලෝක ශූරයාටත් ඕස්ට්‍රේලියාව එකම හැන්දෙයි බෙදයි

නීතිය කාටත් එකයි, ඕස්ට්‍රේලියානු අගමැති කියයි රට තුළට පැමිණීමේදී සළකා බැලෙන දැඩි ප්‍රවේශ අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් ඕස්ට්‍රේලියාව අද සර්බියානු ජාතික නොවැක් ජොකැවිච්ගේ...

තමිල්නාඩු දේශපාලූවන්ට මුරලි පිළිතුරු දෙයි

මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව රැුගත් ‘800’ චිත‍්‍රපටය තමිල්නාඩුවේ ජනප‍්‍රිය නළු විජේ සේතුපතිගේ රංගනයෙන් යුතුව ලබන වසරේදී එළිදැක්වීමට නියමිතව තිබියදී ඒ වෙනුවෙන් විරෝධතා දක්වන තමිල්නාඩු...

ඔලිම්පික් නිලවරණයට ඡන්ද දෙකක් හැලෙයි

ජාතික ඔලිම්පික් කමිටුවේ  (28) පැවැත්වීමට නියමිත නව නිලධාරීන් පත් කිරීමේ නිලවරණයේදී පාපැදි හා හෑන්ඩ්බෝල් සම්මේලනවල කිසිදු නියෝජිතයකුට ඡන්දය නොදී නිලවරණය පැවැත්වීමේ සූදානමක් වාර්තා වෙයි. කොළඹ...

දිනේෂ් චන්දිමාල් යුද හමුදාවට

ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල නායකත්වය දරා ඇති දිනේෂ් චන්දිමාල් අධිකාරිලත් නිලධාරියකු ලෙස යුද හමුදාවට බදවාගෙන තිබේ. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයට...

සනත් ජයසුරිය අලූත් සෙල්ලමක

  ශ‍්‍රී ලංකා හිටපු ක‍්‍රිකට් නායක සනත් ජයසුරිය මෙරට ක‍්‍රිකට් ඉතිහාසයේ පමණක් නොව ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේද නොමැකෙන නාමයක් රැන්දු ක‍්‍රීඩකයෙකි. ඔහු පසුගියදා යළිත් අලූත්...

එල්.පීඑල්. ගහන්නැයි ක‍්‍රීඩා ඇමැතිට දහස් ගණනක් මැසිවිලි එයි

  ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL  20-20 ක්‍රිකට් තරගාවලිය නියමිත දිනට පවත්වන ලෙස බලකරමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් දහස්...