Friday, April 19, 2024

වේගපන්දු යවන තුෂාරට කොඩිඩ්

ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට නියමිත විසිදෙනෙකු ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි වේගපන්දු යවන නුවන් තුෂාරට සහ කණ්ඩායමේ පුහුණුකරු (අභ්‍යාසක) ඩිල්ෂාන් ෆොන්සේකාටද කොවිඩ් 19...

කොළඹට සහ මහනුවරට ජය

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සහ ඩයලොග් ආසිආටා අනුග‍්‍රාහයෙන් කි‍්‍රයාත්මක වෙන නැෂනල් සුපර් ලීග් තරගාවලියේ ඊයේ (26 දා) පැවැති තරග දෙකේදී ජයග‍්‍රහණ වාර්තා කිරීමට මහනුවර...

ෆාබ්‍රේස් යළි ශ‍්‍රී ලංකා කණ්ඩායමට

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයැදුම් කර සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවූ පුහුණුකරුවන් තිස්දෙනාගෙන් සෑහීමකට පත් නොවූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උපදේශන කමිටුව...

සුපර් ලීග් පළමු පිම්මෙන්ම යාපනය සහ ගාල්ල ගොඩ යයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සහ ඩයලොග් ආසිආටා එක්ව සංවිධානය කරන ලද නැෂනල් සුපර් ලීග් කි‍්‍රකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවැති තරග දෙකේදී ජයග‍්‍රහණ වාර්තා...

භානුක බේරා ගත් නාමල්ගෙ ගමේ ක්‍රිකට් වලට කෙණෙහිළිකම්

ජාතික සුපර් ලීග් (NSL) අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය ලබන මස ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැළැසුම් කර ඇතත් ඒ සඳහා සහභාගී වන කොළඹ,...

සිංහ කැන්ගරු පොඩ්ඩන්ගේ ලෝක කුසලාන සටන අද

බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේදී ස්කොට්ලන්තය පරාජය කරමින් ජයග්‍රාහීව ගමන ඇරඹූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (17) ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග...

පිට රට ක්‍රිකට් වලට යන ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් බැරියල්...

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 9කට ක්‍රීඩා කිරීමේ අවසරය නොදීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනියි. මේ...

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධුරය රුමේෂ් රත්නායකට

මීකී ආතර්ගේ සමුගැනීමත් සමග හිස්ව ඇති ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් රත්නායකට භාරදී තිබේ. කෙසේ වෙතත්...

ආසියානු කුසලාන උස්සන්න යෞවනෝ පිටත් වෙයි

අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම  එක්සත් අරාබි එමීර් රාජ්‍යය...

LPL මහ සටන අද

දෙවැනි වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) තරඟාවලියේ අවසන් මහා තරගය සඳහා ගෝල් ග්ලැඩියේටර්ස් (Galle Gladiators) සහ ජැෆ්නා කිංස් (Jaffna Kings) යන කණ්ඩායම් අද (23දා) හම්බන්තොට...