Thursday, May 2, 2024

ක්‍රිකට් සභාපතිටත් කැප්ටන් කරන්න පුළුවන් – අර්ජුන කියයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය වෙනස්වීම සම්බන්ධයෙන් අර්ජුන රණතුංග මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමන් පවසා සිටියේ ඉදිරියේදී ක්‍රිකට් සභාපති හෝ උප සභාපති ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය...

‌චන්දිමාල් පන්සල් ගිහින් ඉල්ලූ දේ මෙන්න

ශ්‍රී ලංකාව සහ ඉන්දියා අතර තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය සිව්වන දිනයේදී එනම් තරගය අවසන් කිරීමට එක් දවසක් ඉතිරිව තිබියදී, ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකා එක්දින පිලේ නායකත්වය තිසර පෙරේරාට

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නව නායකයා ලෙස තිසර පෙරේරා පත්කර තිබේ. ඉන්දියාව සමග ලබන මස පැවැත්වෙන එක්දින තරගාවලිය සහ විස්සයි විස්ස...

ඉන්දියාව දිනවන්න කෝලිලා ගණන් වැඩි කරයි

ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් වැඩි කරදෙන ලෙස ඉල්ලා වත්මන් නායක විරාට් කෝලි සහ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ඉන්දියානු ක්‍රිකට් ආයතන නිලධාරීන් හමුවීමට තීරණය...

බලාපොරොත්තු නැතිවීම කණගාටුවක් – චන්දිමාල් කියයි

'අපි ක්‍රීඩා කරන්නේ ලෝකයේ අංක එකේ කණ්ඩායමත් එක්ක. එතනදි පළමු ඉනිමේදී ලබා ගන්නා ලකුණු ප්‍රමාණය ඉතාමත් වැදගත්. ලකුණු 400 ක්වත් පළමු ඉනිමේ ගත්තෙ නැතිනම්...

ඉන්දියානු එක්දින පිලේ නායකත්වය රෝහිත් ෂර්මාට

ඉන්දියානු ක්‍රිකට් නායක විරාට් කෝලි සිය යුග දිවියට එළැඹීමට නියමිත බැවින් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් නිවාඩු ගොස් තිබේ. ඒ වෙනුවට රෝහිත් ෂර්මාව...

ඉන්දියාවේ ඓතිහාසික ජය සහ ශ්‍රී ලංකාවේ ඓතිහාසික පරාජය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නාග්පුර් හි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් සම්පූර්ණ දිනයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා පිල අද (27 දා) ඉනිමක සහ...

‌පන්දුව පළුදු කළ දසුන් ශානකට තරග මුදලින් 75%ක දඩයක් සහ තරග...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නාග්පූර් හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය වූ ඊයේ පන්දු යෑවූ කණ්ඩායම වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්...

ලහිරු තිරිමාන්න, අශ්වින්‌ගේ හොඳම ආහාරය බවට පත්වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක තුන පිතිකරු ලහිරු තිරිමාන්න මේ වනවිට ඉන්දීය දගපන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් දවාගත් ජාත්‍යන්තර කඩුලු ගොන්නේ වැඩිම දැවියෑම් ගණනකට හසුවූ...

ඉයන් බිෂොප් ලක්මාල්ගේ නාමය ලොව සුපිරි පන්දුයවන්නන්ගේ ලැයිස්තුවට එක්කරයි

මේ දිනවල ඉන්දියාව සහ ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්...