Friday, May 3, 2024

පිල් සල්ට් දඹුල්ල ඔසවා තබයි

පිල් සල්ට්ගේ වේගවත් අර්ධ ශතකයේ ජවයෙන් ප්‍රාණවත් දඹුල්ල කණ්ඩායම එල්පීඑල් තරගාවලියේ 2වැනි ජයග්‍රහණය වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ 2 වැනි ස්ථානයට පත්වීමට අද (8)...

සමාරම්භයේදීම අනුශූරයෝ ශූරයන්ට පහර දෙයි

ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගයෙන් පසුගිය වසරේ ශූරයන් වූ ජැෆ්නා කණ්ඩායම පරදවා...

කෝටි දෙකක ජය මල්ලකට එල්පීඑල් ඉරිදා සිට හැඩ වෙයි

අන්තර්ජාතික විස්සයි20 ‘ෆ්‍රැන්චයිස්’ වර්ගයේ ශ්‍රී ලාංකික මුහුණුවර ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) ක්‍රිකට් තරගාවලිය ඉරිදා (5) ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී උත්සවශ්‍රීයෙන් ආරම්භ වෙයි. ලොව...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවකු තෝරා ගැනීමේ කටයුත්ත මහේලට පවරයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා නව පුහුණුකරුවකු තෝරා ගැනීමේ කටයුත්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා සභාවේ වත්මන් සභාපති හා හිටපු ක්‍රිකට් නායක මහේල...

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල ගැන මහානාම කණස්සල්ලෙන්

එංගලන්තයේ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය 3/0 කින් අන්ත පරාජයට පත්වූ ශ‍්‍රී ලංකාව මේ වන විට විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ප‍්‍රපාතයටම තල්ලූ වෙමින් තිබේ. අදාළ...

අපි තරුණ කණ්ඩායමක් වුණත් එංගලන්තයට ජ්‍යෙෂ්ඨයන් ගොඩයි

වත්මන් ශ‍්‍රී ලංකා කණ්ඩායම තරුණ කණ්ඩායමක් වුවත් එංගලන්ත කණ්ඩායම ජ්‍යෙෂ්ඨයන්ගෙන් පරිපුර්ණ කණ්ඩායමක් බව ශ‍්‍රී ලංකා නායක කුසල් පෙරේරා පවසයි. එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින සහ...

සත්‍ය ජයගනියි – අයි.සී.සී.ය චෝදනාවලින් අවිශ්කව නිදහස්

  හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක මෙන්ම ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරුවා වූ අවිශ්ක ගුණවර්ධනට එරෙහිව ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ ¥ෂණ විරෝධී ඒකකය විසින් සිදුකළ පරීක්ෂණවලින් පසුව ඔහු...

ලෝක කුසලානට මොක වුණේ කියන්න සංගක්කාරව කොමිසමට යයි

මේ වන විට ආන්දෝලනයකට ලක්ව තිබෙන 2011 ලෝක කුසලාන පාවාදීම සම්බන්ධයෙන් කට උත්තරයක් ලබාදීම සඳහා එම ලෝක කුසලාන තරගාවලියේ නායකත්වය දැරී කුමාර් සංගක්කාරව ක‍්‍රීඩා...

ලෝක කුසලාන පාවාදීමට අදාළ මගේ වැඬේ කළා – මහින්දානන්ද කියයි

ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් 2011 ලෝක කුසලාන පාවාදීම සම්බන්ධ විශේෂ වාර්තාවක් ඊයේ (24 දා) පොලිස් විමර්ෂණ ඒකකයට භාර දුන් අතර අනතුරුව මාධ්‍ය හමුවක්...

චන්දිමාල් සහ තරංග ක්‍රිකට් පුහුණුකරුවන් ලෙසත් සන්නද්ධ වෙයි

කෝසල ගමගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ පුහුණු අධ්‍යාපන අංශය විසින් සංවිධානය කරන ලද දෙවැනි අදියරයේ පුහුණු පාඨමාලාව සඳහා පුහුණුකරුවන් 20 දෙනෙකු සහභාගි වූ අතර ඊට හිටපු...