Saturday, May 4, 2024

චන්දිමාල්ට තැනක් තියෙන්නෙ කඩුලූ රකින්න විතරයි – දිමුත් කියයි

හිටපු නායක දිනේෂ් චන්දිමාල්ට තියෙන්නේ කඩුලූ රැුකීමේ ස්ථානය බව වත්මන් නායක දිමුත් කරුණාරත්න පවසයි. ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට්...

වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා දිමුත් කරුණාරත්න…..

වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න නිර්දේශ කර තිබේ. 2021 අයිසීසී සම්මාන ප්‍රදානෝත්සවයට අදාළ වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට...

ක්‍රිකට් සභාපතිටත් කැප්ටන් කරන්න පුළුවන් – අර්ජුන කියයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය වෙනස්වීම සම්බන්ධයෙන් අර්ජුන රණතුංග මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමන් පවසා සිටියේ ඉදිරියේදී ක්‍රිකට් සභාපති හෝ උප සභාපති ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය...

රෝස් ටේලර් කලින්ම බය වෙයි

ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින නවසීලන්ත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවකු වන රෝස් ටේලර් ශී‍්‍ර ලංකාව සමග ටෙස්ට් කී‍්‍රඩා කිරීම පහසු කටයුත්තක් නොවන බව පවසයි. තරගාවලිය ආරම්භ...

පාකිස්තානයේ දිමුත්ට ලැබුණු අමතක නොවන තෑග්ග

පාකිස්තානයේ සිටින ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් නූර්දීන් මොහොමඞ් සහීන් මහතා විසින් ශ‍්‍රී ලංකා කණ්ඩායමට, මාධ්‍යවේදීන්ට සහ තානාපති කාර්යාල නියෝජිතයන්ට ශ‍්‍රී ලංකා කණ්ඩායම නවාතැන්ගෙන සිටි...

ගාල්ල එල්.පී.එල්. අවසන් තරගයට

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම හමුවේ කඩුලු 2ක තියුණු ජයක් වාර්තා කිරීමට සමත් වූ භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම එල.පී.එල්. තරගාවලියේ...

විස්සට තරුණ සෙට් එකක් ගේන්න ඕන – ක‍්‍රීඩා ඇමැති හරීන්...

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී සහභාගි වන විස්සයි විස්ස ක‍්‍රිකට් තරග සඳහා තරුණ ක‍්‍රීඩකයන් ගෙන එනවාමට තමා පෞද්ගලිකව කැමැති බව ක‍්‍රීඩා ඇමැති හරීන්...

දසුන්ගේ දඹුල්ල එංගලන්තයේ පිල් සල්ට් ගොඩ දමයි

දසුන්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායමට විශිෂ්ට ආරම්භයක් ලබාදුන් පිල් සල්ට් තරගයේ වීරයා වෙමින් ඇන්ජලෝ පෙරේරාගේ නායකත්වයෙන් යුත් කැන්ඩි වොරියස් පිල ලකුණු 20 කින් පරාජය...

මට ඉස්සරහින් ඉන්නෙ වාස් අයියා විතරයි – ලක්මාල්

මට ඉස්සරහින් ඉන්නෙ වාස් අයියා විතරයි - ලක්මාල් ශ‍්‍රී ලංකාවේ වේග පන්දු යවන්නන් අතරින් ටෙස්ට් තරගවලදී තමා දෙවැනි වන්නේ චමින්ද වාස්ට පමණක් බවද සුරංග ලක්මාල්...

විලියම්සන් ටෙස්ට් ශ්‍රේණියේ එකට එයි

අයි.සී.සී. ලෝක ටෙස්ට් ක්‍රිකට් පිතිකරු ශ්‍රේණිගත කිරිම් ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වන්නට නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් සමත්වී තිබේ. ඒ අනුව එහි පළමු ස්ථානයේ පසුවූ...