Friday, May 3, 2024

ලෝක කුසලානට මොක වුණේ කියන්න සංගක්කාරව කොමිසමට යයි

මේ වන විට ආන්දෝලනයකට ලක්ව තිබෙන 2011 ලෝක කුසලාන පාවාදීම සම්බන්ධයෙන් කට උත්තරයක් ලබාදීම සඳහා එම ලෝක කුසලාන තරගාවලියේ නායකත්වය දැරී කුමාර් සංගක්කාරව ක‍්‍රීඩා...

කෝලිගේ උපන්දින සාදය…..

ඉන්දියානු ක‍්‍රිකට් නායක විරාට් කෝලි සිය 32 වැනි උපන්දිනය ඊයේ දිනට යෙදී තිබුණි. එහිදී ඔහුගේ සහෝදර ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් මෙන්ම හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් ඇතුළු රසිකයන්ගෙන්...

මිකී නැතිවීම ලොකු අඩුවක් – දිමුත් ගාලු ගිහින් කියයි

  ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු මිකී ආතර් බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව සිය ධුරයට සමුදීම ඉතාමත් කණගාටුදායක සිදුවීමක්...

රාජස්ථාන් රෝයල් පිලට සුපිරි ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල් සහ කිංගස් ඞෂ පන්ජාබ් කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයේදී කඩුලු 4ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල් කණ්ඩායම...

ක්‍රිකට් තාක්ෂණික කමිටුව පත් කෙරේ

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීම වෙනුවන් නව තාක්ෂණික කමිටුවක් පත් කිරීමට නාමල් රාජපක්ෂ මහතා තීරණය කර තිබිණි. ඒ අනුව එම සංකල්පය ක්‍රියාවට නංවමින් ශ්‍රී...

පොඩ්ඩන්ගේ ලෝක කුසලාන අවසන් සටනට ඉන්දියාව සහ එංගලන්තය

යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය යොවුන් කණ්ඩායම සමත්විය. එ් පෙරේදා රාති‍්‍ර (02 වැනිදා) පැවැති අවසන් පූර්ව...

එල්.පී.එල්. සමාරම්භක තරගයේදී කොළඹට ජය

2020 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදී කුසල් පෙරේරාගේ මහනුවර ටක්සස් කණ්ඩායම සුපිරි පන්දුවාරයෙන් පරාජයට පත්කර දැමූ ඇන්ජලෝ මැතිව්ස්ගේ කොළඹ කිංග්ස් කණ්ඩායම තරගාවලියේ පළමු...

දිමුත් වාර්තාවට මෙපිටින් දැවී යද්දී පැතුම්ගෙන් අර්ධ ශතකයක්

ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ලෝක ශූරතා ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය යටතේ ඊයේ (29 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය...

බංග්ලාදේශය ශ්‍රී ලංකාවට පැමිණීම ස්ථිරයි

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ලත වූ බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායම ලබන සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව ස්ථිර කර තිබේ. දෙරට අතර...

‘එල්.පී.එල්. ගහන්න අනුමැතිය ලැබුණා’ – තරගාවලි අධ්‍යක්ෂ රවීන් වික‍්‍රමරත්න කියයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ ඩුබායි හී අයි.පී.ජී. ආයතනය එක්ව මෙම මසදී පැවැත්වීමට නියමිත එල්.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේදයන්ට අනූව...