Sunday, May 5, 2024

පාපන්දු සංචිතය විසුරුවයි

ශ්‍රී ලංකා පාපන්දු සංචිතය මාස 2ක කාලයකට විසුරුවා දමයි. පාපන්දු සම්මේලනය සංවිධාන කරන නව අන්තර් පළාත් පාපන්දු තරගාවලියට ජාතික පිලේ ක්‍රීඩකයන් සහභාගී කරවීමේ අරමුණින්...

කට වරද්දා ගත් මෙසීට තුන් මසක තහංචියක්

ලොව සුපිරිතම පාපන්දු ක‍්‍රීඩකයකු වන ආර්ජන්ටිනා ජාතික පාපන්දු කණ්ඩායමේ නායක ලයනල් මෙසීට තුන් මසක පාපන්දු තහනමක් පැනවීමට ඇමරිකානු පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ. ඒ...

රොනාල්ඩිනෝගේ හැට්ට්‍රික් එක

බ්‍රසීලයේ පාපන්දු පුරාවෘත්තයක් බදු රොනාල්ඩිනෝ පසුගියදා ඔහුගේ පුතා සමග ක්‍රීඩා කරමින් සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි කෙසේ වෙතත් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව වුවත්...

එෆ්.ඒ. කුසලාන පොලිසිය උස්සයි

වැන්ටේජ් එෆ්.ඒ. කුසලාන පාපන්දු ශූරතාව වසර 11 කට පසුව දිනා ගැනීමට පොලිස් කණ්ඩායම සමත් විය. ඒ කොළඹ තුරඟ පිටියේ පැවැති අවසන් මහා තරගයේදී ප‍්‍රබල...

මැරඩෝනාගේ වෛද්‍යවරයාට පරීක්ෂණයක්….

ලොව බිහිවූ සුපිරි පාපන්දු තරුවක් වු ඩියාගෝ මැරඩෝනා මිය ගොස් සතියක් යෑමෙන් පසුව ඔහුගේ මරණය සම්බන්ධයෙන් මැරඩෝනාගේ පෞද්ගලික වෛද්‍යවරයා ගැන පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර...

17න් පහළ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තම ස්ථානය තහවුරු කරගත් ප්‍රංශය

වයස අවුරුදු 17න් පහළ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කර ගැනීමට ප්‍රංශය සමත් විය. ඒ අනුව එම වටයේදී ඔවුන් බ්‍රසීලය...

පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වයට දුන් අල්ලස් මාට්ටු වෙයි

ලොව ජනප‍්‍රියතම ක‍්‍රීඩාවට බවට පත්ව ඇති පාපන්දු ක‍්‍රීඩාවේ ලෝක කුසලාන සත්කාරකත්වය වෙනුවෙන් අල්ලස් ලබා දුන් බවට හෙළි වී තිබේ. ඒ අනූව 2018 රුසියාවේ පැවැති...

රාහුල විදුහලට සමස්ත ලංකා බැඞ්මින්ටන් ශූරතාවක්…

ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ මෙහෙයවනු ලබන සමස් ලංකා වයස අවුරුදු 11 න් පහළ බැඞ්මින්ටන් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මාතර රාහුල විදුහල් කණ්ඩායම සමත් විය. වයඹ...

ආකීබ්ගේ කොළඹට ජය ගෙනෙයි

ශ‍්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ 06 වන සතියේ තරග ආරම්භ කරමින් ඊයේ (15දා) සවස කොළඹ රීඞ් මාවතේ පිහිටි පැරණි තුරඟ තරග පිටියේදී පැවති...

ශ‍්‍රී ලංකාවේ මතීෂ අක්තාර්ට වඩා වේගයෙන් පන්දු යැව්වාද?

දකුණු අප‍්‍රිකාවේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකාවේ 17 හැවිරිදි මතීෂ පතිරණ පැයකට කි.මී. 175 ක වේගයකින් පන්දුවක් යවා තිබේ. ඉන්දියාව සමග...