Thursday, May 2, 2024

ලොකු තරගාවලියක් කියා ලෝකයටම ලොකු බොරුවක්

කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් ශ‍්‍රී ලංකාවේ හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ නම් යොදා අසත්‍ය ප‍්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියක් පැවැත්වෙන බව ප‍්‍රචාරය කරමින් සිටියි. ශ‍්‍රී ලංකා...

ඕනෑම සටනකට අපි ලෑස්තියි – මිකී ආතර්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ලබන ජුලි මාසයේ සිට ඕනෑම ආකෘතියක ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීමට සුදානම් තත්ත්වයක සිටින බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර්...

ලෝක කුසලාන පාවාදීමට අදාළ මගේ වැඬේ කළා – මහින්දානන්ද කියයි

ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් 2011 ලෝක කුසලාන පාවාදීම සම්බන්ධ විශේෂ වාර්තාවක් ඊයේ (24 දා) පොලිස් විමර්ෂණ ඒකකයට භාර දුන් අතර අනතුරුව මාධ්‍ය හමුවක්...

තරග පාවාදුන්නෙ කවුද කියලා නීතිය ඉදිරියට ගේන්න – මාලිංග

2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා කරන චෝදනාවට විස්සයි විස්ස නායක ලසිත් මාලිංගද පිළිතුරු ලබාදෙයි. එම...

මහින්දානන්දගේ පාවාදීමේ කතාවට අරවින්දගෙන් සැර පිළිතුරක්

වසර නවයකට පසුව 2011 ලෝක ශූරතාව යම් කිසි පාර්ශ්ශවයක් දැනුවත්ව ඉන්දියාවට පාවා දුන් බව එකට හිටපු ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා කළ චෝදනාව සමග...

ජාතික ක‍්‍රිකට් සංචිතයේ සියල්ලෝම පුහුණු අරඹති

කොරෝනා වසංගතය හමුවේ සියලූම ක‍්‍රීඩකයන් ගෙන්වා පුර්ණ පුහුණු සැසි ආරම්භ කිරීමට ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් තීරණය කර ඇති අතර ඒ අනූව ලබන 22 වැනිදා සිට...

කණ්ඩායම් පහයි… තරග 23 යි….එල්.පී.එල්. ලෑස්තියි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර ලංකා ප‍්‍රිිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියක් විදෙස් ක‍්‍රීඩකයන්ගේ සහභාගීත්වය ඇතිව පැවැත්වීමට සැලසුම් කර...

කාලෙකට පස්සෙ කට්ටිය දැක්කේ…

. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දින 82 කට පසුව කණ්ඩායම් පුහුණුව ආරම්භ කිරීමට මෙම මස 1 වැනිදා කටයුතු කළේය. නමුත් පළමු දිනයේදී ඔවුන්ට තිබුණේ සෞඛ්‍ය...

කට්ටිය දෙකට බෙදී ක‍්‍රිකට් පුහුණුව අරඹයි

කොරෝනා නීති සංග‍්‍රහයට අනුකූලව දින 81 කට පසුව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම හෙට (01 දා* සිට පුහුණුව ආරම්භ කරන අතර එම පුහුණුව සඳහා ක‍්‍රීඩකයන්...

මගේ උත්සහය ක‍්‍රිකට් වලට ජාතික ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කිරිමයි – මිකී ආතර්...

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට මෙන්ම ලෝක ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අනාගතයේදී හිස එසවීමට සිදුවන්නේ කවදාද යන්න සියලූම ක‍්‍රිකට් ආයතනය ඇඟිලි ගනිමින් සිටිති. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ක‍්‍රීඩාවද...