Friday, April 26, 2024

ශ්‍රී ලංකා මුල් කඩුලු දෙක දැවී යයි

ශ්‍රී ලංකා පිල පන්දු වාර 5ක් අවසානයේදි කඩුලු 2ක් දැවී ලකුණු 45 ක් ලබාගෙන සිටිනවා.

අපි පාකිස්තානයට ගහයි කියලා කවුරුත් හිතුවෙ නැහැ – ඉසුරු උදාන

පාකිස්තානය පරාජය කරනු ඇතැයි කිසිවකු විශ්වාස නොකළ බව වේග පන්දු යවන තුන් ඉරියව් ක‍්‍රීඩක ඉසුරු උදාන පවසයි. පාකිස්තානයට එරෙහිව විස්සයි විස්ස තරගාවලිය ජය ගැනීම...

සංගා වගේ ගුණතිලකත් අපිට ‘ඇණයක්’ වෙනවා – පාකිස්තාන් පුහුණුකරු මිස්බා කියයි

පාකිස්තානයේ වත්මන් ප‍්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක්ට හදිසියේ කුමාර් සංගක්කාර මතක් වූ බව පවසයි. ඒ ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක දෙවැනි එක්දින තරගයේ...

පාකිස්තානයට එරෙහිව තරගාවලිය දිනන හැටි ගුණතිලක කියයි

පළමු තරගය ජය ගැනීමෙන් පීඩනය පාකිස්තානය දෙසට යොමුවී ඇති බවින් තුන්වැනි තරගය තෙක් බලා නොසිට තරගාවලි ජය දෙවැනි තරගය ජය ගෙන වෙන්කර ගත යුතුබව...

මුරලිගේ වාර්තාවකට අශ්වින් සමවෙයි

ලොව වේගවත්ම ටෙස්ට් කඩුලූ 350 දවා ගත් පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් සමග සමවීමට ඉන්දියානු දඟ පන්දු යවන ක‍්‍රීඩක රවීචන්ද්‍රන් අශ්වින් සමත් විය. ඔහු...

අංක එකේ සිටි පාකිස්තානයට දසුන් ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකාවෙන් විශිෂ්ඨ ප‍්‍රහාරයක්

හය වසරකට පසුව පාකිස්තානය පරාජය කළ තරගයේ වීරයා ධනුෂ්ක ගුණතිලක ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම වශයෙන් ශ්‍රේණිගතව සිටින පාකිස්තානයට එරෙහිව විශිෂ්ඨ ක‍්‍රීඩා විලාශයක නියැලූන...

ශ‍්‍රී ලංකාවට එරෙහිව මොහොමඞ් හසනන් ‘හැට්ටි‍්‍රක්’ ලෝක වාර්තාවක් තබයි

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ලාහෝර් ගඩාෆි ක‍්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි විස්ස තරගයේදී ලොව අඩුම වයසකින් කඩුලූ ති‍්‍රත්වයක් වාර්තා කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට...

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවට වසීම් අක‍්‍රම් සහ ජොන්ටි රෝඞ්ස් එයි

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුවට සහ පන්දු රැුකීමේ පුහුණුවට ලොව හිටපු විශිෂ්ඨතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් දෙපලක් වන වසීම් අක‍්‍රම් සහ ජොන්ටි රෝඞ්ස්...

Esports සඳහා ජාතික සංගමයක්

1973 නොම්බර 25 දරණ ක්‍රීඩා පනතේ 28 වන වගන්තියට අනුකූලව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් පත්‍රය ප්‍රකාරව, ජාතික සංගමයක්...

භානුකලා දෙන්නෙක් එකම දවසේ විස්සයි විස්ස වරම් ලබයි

පාකිස්තානය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදීම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග වරම් ලැබීමට භානුක රාජපක්ෂ සහ මිනෝද් භානුක සමත්...