Thursday, May 2, 2024

‘ලාස්ට් මෑන් ක්‍රිකට්’ ලෝක කුසලානයේදී අජන්ත මෙන්ඩිස්ලගෙන් තුන් ඉරියව් දක‍ෂතා

කණ්ඩායම් 48 ක් තරග වදින 'ලාස්ට් මෑන්' ක්‍රිකට් ලෝක ශුරතාව මේ දිනවල දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හිදී පැවැත්වේ. තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා වෙනෝරා කණ්ඩායමේ...

ශ්‍රී ලංකාව උනන්දු කරන ප්‍රේක‍ෂකයාට රෝහිත් ෂර්මාගෙන් අගය කළ යුතු උපකාරයක්

ලෝකයේ බොහෝ රටවල ක්‍රිකට් තරග පැවැත්වෙන විට ඒ ඒ රටවලට ආවේනික ප්‍රේක‍ෂකයන් රූපවාහිනී තිරයේ නිතරම දැක බලා ගැනීමට හැකි වේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව...

කෝලිගේ විවාහයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඉතිහාස විවාහ අලුත් වෙයි (ඡායාරූප සහිතයි)

ඉන්දියානු නායක විරාට් කෝලි සිය විවාහ උත්සවය ඉතාලියේ අලංකාර නිවාඩු නිකේතනයකදී ඊයේ (11 දා) පවත්වනු ලැබීය. ඔහුගේ බිරිඳ වූයේ ඉන්දියාවේ ජනප්‍රිය නිළියක වන අනුෂ්කා...

සුරංග ලක්මාල් පන්දු යැවීම වෙනස් කරයි

ඉන්දියාව සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ මෙන්ම එක්දින තරගාවලියේදී සුරංග ලක්මාල්ගේ පන්දු යැවීම වඩාත් කතාබහට ලක්විය. ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යඅංශයම තිබූ වේග පන්දු යවන්නාගේ...

රොෂේන් සිල්වා ශතකය එපා කියයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දිල්ලි නුවරදී පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් විය. තරගයේ පස්වැනි දිනය අවසන් වීමට පැය භාගයක් පමණ...

‌ටෙස්ට් තරගාවලියෙන් පස්සෙ චන්දි කාටත් හොරෙන්ම ගිය තැන

පසුගියදා නිමාවූ ශ්‍රී ලංකා ඉන්දියා ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය උසුලමින් පිතිකරුවකු ලෙස කැපීපෙනෙන දස්කම් දැක්වූ දිනේෂ් චන්දිමාල් කලකට පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල...

අවුරුදු 30කට පස්සෙ ශ්‍රී ලංකාව තියපු අළුත්ම ලෝක වාර්තාව මෙන්න

පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී අවසන් වූ තෙවන සහ අවසන් ටෙසට් තරගයේ අවසන් ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු 299 එරටදී...

ක්‍රීඩා ඇමැති ක්‍රිකට් පතුරු ගහයි

ශ්‍රී ලංකා ක්‍රිකට් හදන සැලැස්ම හොඳින් හෝ නරකින් සිදුකිරීමට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා තීරණය කර තිබේ. එබැවින් ඔහුට අදාළ වෙනස්කම් මෙම ක්‍රිකට් පරිපාලනයෙන්...

ඉන්දියාවට යන්න ගිය කණ්ඩායම ගැන ක්‍රිකට් සභාපති දන්නෙත් නෑ.. ක්‍රීඩා ඇමැති...

‌ඉන්දු ශ්‍රී ලංකා එක්දින තරගාවලියට සහභාගිවීම සදහා පසුගිය 4 වැනිදා රාතියේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියෙන් තොරට කණ්ඩායමක් ඉන්දියාවට පිටත් කර හැරීමට ගත් උත්සහය සම්බන්ධව මාධ්‍ය...

‌කුසල් සහ අසේල නැවතත් කරළියට

අාබාධයන්ට ලක්ව කණ්ඩායමෙන් ඉවත්ව සිටි ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහ තුන්ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න එළඹෙන ශ්‍රී ලංකා ඉන්දියා එක්දින තරගාවලියට කැදවීමට ශ්‍රී ලංකා...