Wednesday, May 1, 2024

බලපිටිය රේවත විද්‍යාලයේ චාමර ප්‍රියදර්ශන ඉණිමකදී කඩුලු 9 ක් දවාලයි.

“සිංගර් කුසලාන” වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය.   ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන...

BPL පිටියේ සුපිරි තරුව තිසර පෙරේරා යලිත් වැඩ පෙන්වයි. – video

බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවැති තරඟයකින් ජය ගන්නට කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සමත් වුණා. මෙහිදී වඩාත් සුවිශේෂි කාරණය නම් ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩක...

දකුණු අප්‍රිකා සංචාරයට ශ්‍රී ලංකා කාන්තා පිළ නම් කෙරේ.

ජනවාරි 29 සිට පෙබරවාරි 18 දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය සඳහා සහභාගීවන කණ්ඩායම නම් කර තිබේ. ක්‍රීඩා ඇමති හරීන්...

ලෝකයම පරදවා වසරේ විශිෂ්ඨතමයා වූ ධර්මසේන

ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සෑම වසරකම ජනවාරි මස වසරේ විශිෂ්ඨතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිරිනමන සම්මාන දිනාගත් නාම ලේඛණය අද (22) ප්‍රකාශයට පත් කලා. ඒ අනුව පසුගිය...

ශ්‍රී ලංකා “ඒ” පිලට දැවැන්ත ජයක්

සංචාරක අයර්ලන්ත "ඒ" කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා "ඒ" කණ්ඩායම අතර ඊයේ පැවැති දෙවන එක්දින තරඟයෙන් දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම...

ක්‍රිකට් නිලවරණය කල් දැමීමට අයි.සී.සී එකඟතාව හිමිවෙයි.!

පෙබරවාරි මස 07 වනදාට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පෙබරවාරි මස 21 වනදා දක්වා කල් තැබීමට ගත් ක්‍රියාමාර්ගයට අයි.සී.සී එකඟතාවය හිමිවූ බව ක්‍රිඩා...

දිමුත් , කුසල් හොඳම ටෙස්ට් පිතිකරු සම්මානයට නිර්දේශ වේ.

ලොව ප්‍රකට ක්‍රිකට් සම්මාන උළෙලක් වන ක්‍රික් ඉන්ෆෝ (www.espncricinfo.com) වාර්ෂික සම්මාන උළලේ හොඳම ටෙස්ට් පිතිකරුට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාරත්න හා කුසල්...

ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථක පුහුණු තරඟය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාර ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරඟයට පෙර හෝබාර්ට් හි පැවැති ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම හා පැවැති...

තරඟ පරදින විටත් උඩ යන හතුරුසිංහගේ වැටුප

2017 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති වරයා වශයෙන් කටයුතු කල තිලංග සුමතිපාල මහතා එවකට බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කල චන්දික...

ශ්‍රී ලංකා “ඒ” පිලේ මිලින්ද – අවිශ්ක ශතක ලබති

මේ දිනවල පැවැත්වෙන සංචාරක අයර්ලන්ත "ඒ" කණ්ඩායම හා ශ්‍රී ලංකා "ඒ" කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ කාලසටහනේ නිළ නොවන පළමු එක්දින තරඟය ඊයේ (19) හම්බන්තොට...