Sunday, May 5, 2024

140 වෙනි නිල් මහා සටනේ Play for a Cause වෙතින් පාසල්...

  කොළඹ රාජකීය විද්යාමලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්යාපලය අතර 140 වෙනි වරට පැවති .නිල් මහා සටන. වාර්ෂික ක්රිගකට් තරගාවලියෙන් සිදුකෙරෙන Play for a Cause...

කෝටි ගණනක වන්දියක් සමග හතුරුසිංහ ගෙදර යන්න සැරසෙයි

ප‍්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් කරන ලද චන්දික හතුරුසිංහ කෝටි ගණනක වන්දියක් සමග ශ‍්‍රී ලංකාවට සමුදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඔහුගේ කොන්ත‍්‍රාත් කාලය නිමා...

චමරිගෙන් නැවතත් සුපිරි ඉනිමක්

මේ දිනවල පැවැත්වෙන සුපිරි පළාත් කාන්තා විස්සයි 20 තරගාවලියේ 03 වැනි තරඟයේදී කොළඹ කණ්ඩායම පරාජය කළ දඹුල්ල කණ්ඩායම ලකුණු 46 ජයක් වාර්තා කළේය. එහිදී දඹුල්ල...

හතුරු පැත්තකට කර ලංකාවට මිකී ආතර් ගේන්න ශ්‍රී ලංකා ක්‍රිකට් සැරසෙයි

කෝසල ගමගේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරයට පාකිස්ථානු කණ්ඩායමේ හිටපු පුහුණුකරු දකුණු අප්‍රිකාණු ජාතික මිකී ආතර් කැදවීමේ සූදානමක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන...

එල්.පී.එල්. ගැන තීන්දුව පැය 24 කින්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ලබන 21 වැනිදා සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට නියමිත එල්.පී.එල්. තරගාවලිය පැවැත්වීමට හැකි වාතාවරණයක් තිබේද යන්න හෙට (04...

මහින්දානන්දගේ පාවාදීමේ කතාවට අරවින්දගෙන් සැර පිළිතුරක්

වසර නවයකට පසුව 2011 ලෝක ශූරතාව යම් කිසි පාර්ශ්ශවයක් දැනුවත්ව ඉන්දියාවට පාවා දුන් බව එකට හිටපු ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා කළ චෝදනාව සමග...

සිංහ කැන්ගරු පොඩ්ඩන්ගේ ලෝක කුසලාන සටන අද

බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේදී ස්කොට්ලන්තය පරාජය කරමින් ජයග්‍රාහීව ගමන ඇරඹූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (17) ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග...

ඩිල්ෂාන්ගේ දේශපාලන පිටියට ගාල්ල හෝ කළුතර සකස් වෙයි

හිටපු ක‍්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් එළැඹෙන මහා මැතිවරණයේදි ගාලූ දිස්ත‍්‍රික්කයෙන් හෝ කළුතර දිස්ත‍්‍රික්කයෙන් තරග කරන බව පවසයි. ඔහුට අදාළ දිස්ත‍්‍රික්ක දෙකෙන් එක් පළාතක් අනිවාර්්‍යයෙන්...

මාලිංග සහ තිසරගේ ගෑනු වලියෙන් බිරින්දෑවරුන්ට ගෙදරම ඉන්න වෙයි

තිසර පෙරේරා සහ ලසිත් මාලිංග අතර පැවැති සීතල යුද්ධය අවසානයේ මාර්තෘකාවට බඳුන්වූයේ එම දෙදෙනාගේ බිරින්දෑවරුන් විසින් මුහුණු පොතෙක් පළකර ඇති මඩ ගැසීම්ය. එම හේතුවෙන්...

වසර දෙකට එක්දින නායකත්වය හත්වරක් මාරුවීමෙන් උඩුදුවන තිසර සහ මාලිංගගේ ‘ෆේස්...

  විනයක් සහ සැලසුමක් නැති කිසිම තැනක පැවැත්මක් නැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවටද මේ වන විට සිදුව ඇත්තේ මේ වින්නැහියම බව දිනෙන් දින සනාථ වෙමින්...