Saturday, May 18, 2024

ශ‍්‍රී ලංකා පිතිකරුවෝ ඇඹරෙති

නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ ශ‍්‍රී ලංකා පිතිකරුවන් ඇඹරෙද්දී දිමුත් කරුණාරත්න පමණක් අර්ධ ශතකයක් (65* වාර්තා කිරීමට සමත් විය. ඒ අනූව ශ‍්‍රී ලංකා පිල තරගයේ...

ලසිත් මාලිංග නායකත්වයේ ඔටුන්න සමග යළි පිටියට

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නද තවමත් විස්සයි විස්ස ක්‍රිකට් තරග ක්‍රීඩා කරන ලසිත් මාලිංග ලබන මස 1 වැනිදා ආරම්භ වන නවසීලන්තය සමග විස්සයි විස්ස...

ඉන්දියානු ක්‍රිකට් පිල ඝාතනය කරන බවට පාකිස්තානයට දන්වයි

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවට සඳහන් විද්‍යුත් තෑපැල් පණිවුඩයක් පාකිස්තාන් ක්‍රිකට් ආයතනයට ලැබී තිබේ. එහ ඊමේල් පණිවුඩය නිර්නාමික...

අකිල ධනංජයට වසරක ක්‍රිකට් තහනමකට මග පෑදෙයි

අකිල ධනංජයගේ පන්දු යැවීම නීත්‍යානුකූල නොවන බව ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදී විනිසුරුවන් විසින් පැමිණිලි කිරීම හේතුවෙන් ඔහුට වසරක ක්‍රිකට් තරග තහනමක් පැනවීමේ අවධානමක්...

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ හිනා වෙන්නේ ඇයි? – දිමුත් පහදයි

කෝසල ගමගේ අමිහිරි අත්දැකීම් මැදින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දැන් හිනා වීමට පටන් ගෙන තිබේ. උපරිම නිදහස සහ විශ්වාසය හේතුවෙන් ඔවුන් හැම වෙලාවේදීම සිනහමුසු මුහුණින්...

දිමුත්ලා අවුරුදු හතකට පසුව නවසීලන්තය රිදවයි

වසර හතක් පුරා නවසීලන්තයට එරෙහිව ටෙස්ට් ජයක් ලැබීමට අපොහොසත්ව සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායම ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයෙන් කඩුලූ හයක ජයක් ලැබීයග...

බංග්ලාදේශයත් ‘හතුරුව’ කපා දමයි, අලූත් කෙනා රසල්

කෝසල ගමගේ පුරප්පාඩුව තිබූ බංග්ලාදේශ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සම්බන්ධයෙන් චන්දික හතුරුසිංහ සමග සාකච්ඡුා කරන බවට එරට ක‍්‍රිකට් සභාපතිවරයා පවසා සිටියද ඔවුන් හතුරුසිංහව නොසලකා...

‘කොල්ලො’ මාර උනන්දුවෙන් දිනුම සොයනවා’ – රොමේෂ් රත්නායක

ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 133 ක සබඳතාවක් පැවැත්වුවද තරගය තවම ජය ගෙන නොමැති බවත් පස්වැනි දිනයේදී තණතීරුවේ ලකුණු ලබා ගැනීම පහසු නොවන බව ශ‍්‍රී...

හතුරුසිංහ සහ මහානාමගේ වාර්තාවක් වසර 27කට පසු කඩා දමයි

ටෙස්ට් ක‍්‍රිකට් තරගයකදී ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලක් සිව්වැනි ඉනිමේදී පිහිටවූ හොඳම සබඳතාවයේ වාර්තාව අලූත් කිරීමට ශ‍්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න (නොදැවී 71* සහ...

පළමු ඉනිමේ වාසියයි දෙවැනි ඉනිමේ අමාරුකමයි

නවසීලන්තය සමග ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිමේදී ලකුණු 16 ක වාසියක් ලබා ගැනීමට සමත් විය....