Friday, April 26, 2024

මට ඉස්සරහින් ඉන්නෙ වාස් අයියා විතරයි – ලක්මාල්

මට ඉස්සරහින් ඉන්නෙ වාස් අයියා විතරයි - ලක්මාල් ශ‍්‍රී ලංකාවේ වේග පන්දු යවන්නන් අතරින් ටෙස්ට් තරගවලදී තමා දෙවැනි වන්නේ චමින්ද වාස්ට පමණක් බවද සුරංග ලක්මාල්...

අලූත් ක‍්‍රමයට අකිල හරි කැමැති වෙයි

පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කිරීමෙන් පසුව සහභාගි වූ පළමු ටෙස්ට් තරගයේදීම මෙවැනි දක්ෂතාවක් දැක්වීමට ලැබීම ඉතාමත් සතුටට කරුණක් බව අකිල ධනංජය පවසයි. හය වැනි...

අකිල තනිවම කඩුලූ දඩයමේ යයි

ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී ආරම්භ විය. වර්ෂාව හේතුවෙන් පළමු දිනය...

ගාල්ලේදී දඟයන්ට වේදිකාවක්

ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණය සහ ඒ අවට ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කණ්ඩායම් දෙකටම තණතීරුවේ තත්ත්වය ඊයේ වන විට හොඳින් දැක බලා ගැනීමට නොහැකි...

ශ‍්‍රී ලංකාවෙන් සුබ පණිවිඩයක් එන තුරු පාකිස්තාන් ක‍්‍රිකට් ලොක්කන් බලා සිටියි

පාකිස්තානයේදී ටෙස්ට් ක‍්‍රීඩා කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කැමැත්ත ප‍්‍රකාශ කරන තුරු පාකිස්තාන් ක‍්‍රිකට් ප‍්‍රධානීන් නොඉවසිල්ලෙන් බලා සිටින බව වාර්තා වේ. වසර දහයකට...

මුරණ්ඩු වූ ශේෂාඞ්ට ඇෆ්ගගිස්තාන් ක‍්‍රිකට් ආයතනයෙන් ‘ටොක්කක්’

ඇෆ්ගනිස්තාන ක‍්‍රිකට් ආයතනයේ නීති රීති උල්ලංගණය කළ ප‍්‍රහාරාත්මක පිතිකරු මොහොමඞ් ශේෂාඞ්ට ඇෆ්ගනිස්තාන ක‍්‍රිකට් ආයතනය විසින් දින නියමයක් නොමැතිව ඔහුගේ කොන්ත‍්‍රාත්තුව අත්හිටුවා තිබේ. දිගින් දිගටම විනය...

කන බොන ඉන්දීය ක‍්‍රිකට් තරු අල්ලන මෙහෙයුමක්

ඉන්දියානු ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ මත්ද්‍රව්‍ය පානය කරන ක‍්‍රීඩකයන් කවුරුන්ද යන්න සොයා බැලීම සඳහා එරට මත්ද්‍රව්‍ය නියාමන ආයතනය ඉදිරියේදී පරීක්‍ෂණය පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ...

බංග්ලාදේශ ක‍්‍රිකට් හතුරුසිංහට සහ මයික් හෙසන්ට බැල්ම හෙලයි

පුරප්පාඩුව ඇති බංග්ලාදේශ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ මීළඟ ප‍්‍රධාන පුහුණුකරු ධුරය සඳහා චන්දික හතුරුසිංහ හෝ නවසීලන්ත හිටපු පුහුණුකරු මයික් හසන් කෙරෙහි බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනය වැඩි...

නවසීලන්ත ටෙස්ට් සටනේදී හතක් හැලෙයි

නවසීලන්තය සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගත් මූලික සංචිතයේ 22 දෙදෙනාගෙන් හත්දෙනකු ඉවත් කරමින් අවසන් සංයුතිය ක‍්‍රිකට් තේරීම් කමිටුව...

චන්දිමාල්ට තැනක් තියෙන්නෙ කඩුලූ රකින්න විතරයි – දිමුත් කියයි

හිටපු නායක දිනේෂ් චන්දිමාල්ට තියෙන්නේ කඩුලූ රැුකීමේ ස්ථානය බව වත්මන් නායක දිමුත් කරුණාරත්න පවසයි. ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට්...