Thursday, May 2, 2024

ජාතික මේස පන්දු ශුරතාව පිට පිට පස්වැනි වරටත් උදයට

ගල්කිස්ස ශා.තෝමස් විදුහල් ක්‍රීඩාගාරයේ පැවැති 71 වැනි ජාතික මේස පන්දු තරගාවලියේදී අඛණ්ඩව පස්වැනි වරටත් ශුරතාව දිනා ගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහ සමත් වු...

ලොකු වැඩ ඇති ලයිෂන් නැති මෝටර් රථ ශුරයාගේ කතාව

මීට මාස කිහිපයකට පෙර උඩවලව සෙවනගල යුද හමුදා ධාවන පථයේ පැවැති වලව සුපර් ක්රොබස් තරගාවලියේ අවුරුදු 13න් පහළ යතුරුපැදි තරගයට එක්වීමට ගිය ලාබාල යතුරුපැදි...

ක‍්‍රීඩාවේ සැබෑ අරුත ආ හැටි…

ක්‍රීඩාව යන වචනය ප්‍රංශ භාෂාවෙන් විවේකය යන තේරුම ඇතිව බිහි වන්නකි. ක්‍රීඩාවේ ඉතිහාසය මිනිසුන්ගේ මුල් ආරම්භය තෙක් විහිදීමට බොහෝ දුරට ප්‍රයෝජනවත් වේ. ක්‍රීඩාව මිනිසුන්ගේ...

31 වැනි ජාතික යෞවන කී‍්‍රඩා උළෙලේ මැරතන් ශූරයා කඵතර සදරුවන් –...

ටී.අනිල් සිරිවර්ධන - වස්කඩුව 31 වැනි ජාතික යෞවන කී‍්‍රඩා උළෙලේ මැරතන් පිරිමි ශූරතාව කඵතර දිස්ති‍්‍රක්කයේ ඞී.ජී.ඞී.ස`දරුවන් (2:37:07) විසින් දිනාගනු ලැබු අතර, කාන්තා ශූරතාව ගම්පහ දිස්ති‍්‍රක්කයේ...

කබඩි මුදල් පැන්නූ ලේකම් සහ උපලේකම්ට ජීවිතාන්තය දක්වා තහනමක්

ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ මූල්‍ය අක්‍රමිකතාවලට වැරදිකරුවන් වූ ලබඩි ලේකම්වරයකු සහ උපලේකම්වරයකුට ජීවිතාන්තය දක්වා ජාතික සංගමයක නිලතල දැරීමට තහනම් කිරීමට කී්‍රඩා අමාත්‍යාංශය තීරණය කර...

දක්ෂතම කබඩි ක‍්‍රීඩිකාවට සිව් වසර තහනමක්

පොලොන්නරුවේ පැවැති ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ දක්ෂතම කබඩි ක‍්‍රීඩිකාව සම්මානය දිනා ගත් සබරගමුව පළාතෙ මනෝරී ජයසිංහ තහනම් උත්තේජක ගත් බවට ශ‍්‍රී ලංකා තහනම් උත්තේජන...

ඔලිම්පික් ශුරයාට වෙඩි තැබූ එකා සෙවීමට ඩොලර් 4415

ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ බර ඉසිලීමේ ශුරයකු වන කොළොම්බියාවේ එඩ්වින් මොස්කුරා වෙඩි ප්‍රහාරයකට ලක් වමරු මුවට පත්ව තිබේ. 32 හැවිරිදි වියේ පසුවූ මොස්කුරා 2016...

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු විධායක සභාවට බාලගිරිදෝෂයක්

ජාතික ඔලිම්පික් කමිටු විධායක සභාව පැවැත්වීම මේ වන විට අවුල් ජාලාවක් බවට පත්ව ඇති අතර ඊට හේතුව වන්නේ විවිධ පාර්ශ්ශවයන් විවිධ මත ඉදිරිපත් කරමින්...

සමස්ත ලංකා ක‍්‍රීඩා උළෙලේ එක දවසට වාර්තා 28 ක්

සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා උළෙලේ ඊයේ තෙවැනි දිනය නිමාවනවිට නව තරග වාර්තා 28ක් බිහිවි තිබිණි. මින් 17ක් බාලක තරග ඉසව්වලින් බිහිවූ අතර 11ක් බාලිකා...

ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය පිස්සු නටයි

ඔස්ටේ්‍රලියාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ජිම්නාස්ටික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙකුට මග හැරී තිබේ. ඊට හේතුව වී ඇත්තේ ජිම්නාස්ටික් පරිපාලකයන්...